චීන- අප්‍රිකා තරුණ වීඩියෝ නිර්මාණ කරුවන් අතර තරඟය‍ පොදු ඉගෙනුම් වේදිකාවක්
2022-07-25 16:35:32
Share with:

චීන- අප්‍රිකා තරුණ වීඩියෝ නිර්මාණ කරුවන්ගේ තරඟය ආරම්භ වේ.

“ඔබ හමුවීම විශිෂ්ටයි ”යනුවෙන් තේමා කරගත් චීන මාධ්‍ය සමූහය පවත්වන චීන -අප්‍රිකා තරුණ වීඩියෝ නිර්මාණ කරුවන්ගේ තරඟය අද(25) නිල වශයෙන් ආරම්භ විය.

කෙටි වීඩියෝ හරහා චීන -අප්‍රිකා තරුණ අදහස් හුවමාරු හා අන්‍යෝන්‍ය ඉගෙනුම් වේදිකාවක් නිර්මාණය කරමින් චීන- අප්‍රිකා තරුණයන්ගේ විචිත්‍ර ජීවගුණය පෙන්වා දෙමින් චීන -අප්‍රිකා මිත්‍රත්වය ඉදිරියට ගෙන යාම  මේවර තරඟයේ ප්‍රධාන අරමුණය.

චීන මාධ්‍ය සමූහයේ අප්‍රිකානු වාර්තාකරණ මධ්‍යස්ථානය සහ Zhejiang විශ්වවිද්‍යාලයේ සංනිවේදන හා ජාත්‍යන්තර සංස්කෘතික ඇකඩමිය ඒකාබද්ධව සංවිධාන කරන එම තරඟය සැප්තැම්බර් මස දක්වා මර්ගගතව පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම