න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම සම්මත කෙරේ
2022-07-22 16:43:10
Share with:

ජපාන පරමාණුක බලශක්ති රෙගුලාසි සැකසීමේ කමිටුව න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම නිල වශයෙන් සම්මත කරයි.

ටෝකියෝ විදුලිබල සමාගම විසින් ඉදිරිපත් කෙරුණු ෆුකුෂිමා න්‍යෂ්ටික දූෂණයෙන් අපවිත්‍ර වූ ජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම, ජපාන පරමාණු බලශක්ති රෙගුලාසි සැකසීමේ කමිටුව අද(22)  සම්මත කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම