නව ජනාධිපතිවරයෙකු වෙනුවෙන් පාර්ලිමේන්තු ඡන්ද විමසුම අද
2022-07-20 09:46:33
Share with:

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජනපතිවරණයට එක්වන අපේක්ෂක නාම ලැයිස්තුව නිකුත් කරයි.

ඒ අනුව, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු ඊට එක්වෙති.

පාර්ලිමේන්තුව ඊයේ(19), එම ජනපති අපේක්ෂක නාම ලැයිස්තුව පිළිගත්තේය. අද (20) දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් නව ජනාධිපතිවරයෙක් තේරී පත් වනු ඇත. වර්තමාන පාර්ලිමේන්තුවේ වැඩිම ආසන හිමි පක්ෂය පොදුජන පෙරමුණ යි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම