ගල්ෆ කලාපයේ ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට තර්ජනයක් වන සියලුම ක්‍රියා ඉවත් කිරීමේ එකඟතාවක්
2022-07-17 14:41:55
Share with:

ගල්ෆ් සහයෝගිතා කමිටුවේ සාමාජික රටවල් හයක නායකයින් සහ ඇමරිකාව, ඊජිප්තුව, ජෝර්දානය සහ ඉරාකය යන රටවල නායකයින් සහභාගී වූ "ආරක්ෂාව සහ සංවර්ධනය" යන සමුළුව ඊයේ (16) සෞදි අරාබියේ බටහිර වෙරළබඩ නගරයක් වන ජෙඩාහිදී අවසන් විය.

සමුළුවෙන් පසු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කලාපයේ ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට තර්ජනයක් වන සියලුම ක්‍රියා ඉවත් කිරීමට සමුළුවේ දී සියලු පාර්ශ්ව එකඟ වූ බවයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම