චීන ජනපති ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තයේ නිරීක්ෂණ චාරිකාවක
2022-07-15 09:36:44
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉකුත් 12,13 දිනවල ෂින්ජ්‍යං උයිගුර් ජාතික ස්වායත්තයේ නිරීක්ෂණ සංචාරයක නිරත විය. එම සංචාරයේ දී ෂී ජින් පිං මහතා ෂින්ජ්‍යං විශ්වවිද්‍යාලය, Urumqi ජාත්‍යන්තර ගොඩබිම් වරාය කලාපය, Urumqi නගරයේ Tianshan දිස්ත්‍රික්කයේ Guyuanxiang ප්‍රජාව වෙසෙන ප්‍රදේශය, ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තයේ කෞතුකාගාරය ඇතුළු ස්ථාන නිරීක්ෂණය කළේය. ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තයේ දක්ෂතා සහිත පුද්ගලයන් ශක්තිමත් කිරීම, වසංගතය පාලනය, ආර්ථික හා සමාජ වර්ධනය, ජන වාර්ගික එකමුතුව ප්‍රවර්ධනය හා සමස්ත චීන ජාතිකයින්ගේ සාමූහිකත්ව සංකල්පය තහවුරු කිරීම පිළිබඳව ෂී ජින් පිං මහතා එහිදී සොයා බැලුවේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම