චීන ජනපති ෂින්ජ්‍යං උයිගුර් හි Tulufan නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි
2022-07-15 16:06:12
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(14) ෂින්ජ්‍යං උයිගුර් ජාතික ස්වායත්තයේ Tulufan නගරයේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.

ෂී ජින් පිං මහතා ඊයේ(14) පස්වරුවේ Putaogou, Gaochang දිස්ත්‍රික්කයේ Xincheng Ximen ගම්මානය සහ පැරණි Jiaohe නගරය නිරීක්ෂණය කළේය. එහි විශේෂ ප්‍රාදේශීය කර්මාන්ත සංවර්ධනය, ග්‍රාමීය පුනර්ජීවනය ප්‍රවර්ධනය හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කොට පවත්වාගෙන යාම ආදී ක්ෂේත්‍රයන්හි ප්‍රගමනය ජනාධිපතිවරයා විමසා බැලීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම