කොළඹ නගරයට දැඩි ආරක්ෂාවක්
2022-07-14 16:07:24
Share with:

කොළඹ නගරයේ ආරක්ෂාව තර කෙරේ. හමුදා සන්නද්ධ රථ නගරය පුරා යොදවා ඇත.මේ අතර හෙ‍ට (15 ) දා අළුයම 5  දක්වා කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබේ.මහජන ආරක්ෂක ආඥා පනතේ විධි විධාන යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව වැඩ බලන ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම