ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදීමට ජනාධිපතිවරයාට අද රාත්‍රී 12.00 දක්වා කාලය ඇති බව කථානායකවරයා පවසයි
2022-07-13 15:12:33
Share with:

ශ්‍රී ලංකා ජනමාධ්‍ය  මාලදිවයින බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් සිය ඉල්ලා අස්වීම තමා වෙත ලබාදී නැතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසු බව ශ්‍රී ලංකා ජනමාධ්‍ය වාර්තා කරයි  .එම ලිපිය ලබාදීමට ජනාධිපතිවරයාට අද රාත්‍රී 12.00 දක්වා කාලය ඇති බවද කථානායකවරයා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම