ෂින්ජ්‍යං ප්‍රදේශය බටහිරට විවෘත කිරීමේ සැලසුම, පොදු ප්‍රතිලාභි ජයග්‍රහණයක්
2022-07-13 15:09:20
Share with:

බටහිරට විවෘත කිරීමේ සැලසුම පොදු ප්‍රතිලාභ ගෙන දෙන්නක් බව ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්ත රජයේ මාධ්‍ය ප්‍රකාශකයා පවසයි.

නැගෙනහිර සහ බටහිර ශිෂ්ටාචාර හුවමාරු කිරීමේ වැදගත් නාලිකාවක් වන චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය පුරාණ සේද මාවතටත් වර්තමානයේ ‘සේද මාව‍ත ආර්ථික තීරය’ටත් ඉතාම වැදගත් වන අතර එය චීනයේ බටහිරට විවෘත කිරීමේ සැලසුමේ පෙරමුණ බව ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්ත රජයේ මාධ්‍ය ප්‍රකාශකයා ඊයේ (12) බෙයිජිංහි පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

ෂින්ජ්‍යං ප්‍රදේශය, පොදු ප්‍රතිලාභ හා පොදුවේ බෙදා ගැනීමේ මූලධර්මයන්ට නැගෙනහිර හා බටහිර අන්‍යෝන්‍ය සහයෝගතා ප්‍රවර්ධනය කරමින් උසස් මට්ටමේ විවෘත රටාවක් ගොඩනගනු ඇත. රටවල් අතර ආර්ථික සබඳතා සමීප කෙරෙමින් කලාපීය සහයෝගිතා සමස්තයක් ද ක්‍රමයෙන් බිහි වනු ඇත.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම