"2022 චීන නාවික දින නිවේදනය" නිල වශයෙන් නිකුත් කෙරේ
2022-07-11 16:00:19
Share with:

අද (11) 18වැනි චීන නාවික දිනය සහ චීනයේදී "ලෝක සමුද්‍ර දිනය" ක්‍රියාත්මක කරන දිනයයි. ඒ වෙනුවෙන් "2022 චීන නාවික දින නිවේදනය" නිල වශයෙන් නිකුත් කෙරේ.

දැවැන්ත නාවික සහ සාගර රටක් වන චීනය, ගෝලීය ඉහළම නාවික ප්‍රවාහන සම්බන්ධතා සහ විශාලතම භාණ්ඩ වෙළඳාම ඇති ආර්ථික ඒකකය බවට පත්ව ඇත. එසේම චීනයේ ගෝලීය වශයෙන් වරාය සමූහයන් ස්ථාපිත කර ඇත. චීනයේ ජාත්‍යන්තර වෙළඳ භාණ්ඩ ප්‍රවාහනයෙන් 95% ක් පමණ නැව්ගත කිරීම් හරහා  සිදු කෙරේ. චීන නාවික ප්‍රවාහනය, ලෝක ආර්ථික හා වෙළඳ සංවර්ධනය ප්‍රවර්ධනය කොට පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේහි පාලමක් සහ සම්බන්ධීකාරකයක් ලෙසට වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම