ලංකා IOC සමාගම ඉන්ධන බෙදාහැරීම යළි අරඹයි
2022-07-10 18:39:19
Share with:

දිවයින පුරා පිරවුම්හල්වෙත ඉන්ධන බෙදාහැරීම අද (10) සිට යළි ආරම්භ කළ බව ලංකා IOC සමාගම පවසයි.

එම සමාගම සඳහන් කළේ,  ත්‍රිකුණාමලය පර්යන්තය දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක බවයි. ඉකුත් 8, 9 දෙදින ඉන්ධන සැපයීම තාවකාලිකව නතර කිරීමට ලංකා IOC සමාගම පියවර ගෙන තිබිණ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම