විරෝධතාකරුවෝ ජනපති මැදුරට ඇතුළුවෙති
2022-07-09 17:34:32
Share with:

මෑතක දී පැවති විශාලතම විරෝධතා පෙළපාළිය කොළඹදී (9) අද පැවැත්විණ. අරගලකරුවන් මේ වන විට කොළඹ කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයට සහ ජනාධිපති කාර්යාලයට ඇතුළු වී ඇති බව ද වාර්තා වේ. කොළඹ ඇතුළු රට පුරා බොහෝ ප්‍රදේශවල ජනතාව විරෝධතාවට එක්ව සිටිති. 

මේ අතර, සියලු පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම