විරෝධතාකරුවන් අරලියගහ මන්දිරයට
2022-07-09 20:01:30
Share with:

කොළඹට රැස්ව සිටින විරෝධතාකරුවන් සවස හතරට පමණ අරලියගහ මන්දිරයට පිවිස ඇත. මීට පැය කිහිපයකට පෙර විරෝධතාකරුවෝ ජනපති මන්දිරය හා ජනපති කාර්යාලයට ද ප්‍රවේශ වූහ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම