රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දිවයිනට
2022-07-07 18:23:45
Share with:

ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙකු අද (ජූලි 7) උදෑසන මෙරටට පැමිණ තිබේ.

රුසියාවේ මොස්කව් නුවර සහ කටුනායක අතර ජාත්‍යන්තර ඍජු ගුවන් ගමන් ඇණ හිට තිබීම නිසා මෙම නියෝජිතයන්  බහරේන් හරහා  කොළඹට පැමිණ තිබේ.

රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන් සාකච්ඡා පවත්වනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම