ඉන්ධන නෞකා 3ක් නුදුරේදී
2022-07-04 16:46:39
Share with:

ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා 03 ක් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා ඉන්දීය ඔයිල් සමාගම පවසයි.

මෙට්‍රික් ටොන් 30,000 බැගින් රැගත් අදාළ නෞකා තුනෙන් පළමු නෞකාව ජූලි 15 වැනිදාට පෙර මෙරටට ළඟා වන බවත්, දෙවන නෞකාව ජූලි 29 – 31 වැනිදා අතර ළඟා වන බවත්, එම සමාගම දන්වා සිටී.තෙවන නෞකාව අගෝස්තු 10 - 15 අතර මෙරටට ළඟා වනු ඇතැයි ද ලංකා ඉන්දීය ඔයිල් සමාගම පවසා ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම