පැරිස් නුවර Charles de Gaulle ජාත්‍යන්තර ගුවන් තොටුපළ අක්‍රීය වෙයි
2022-07-03 19:06:24
Share with:

පැරිස් නුවර Charles de Gaulle ජාත්‍යන්තර ගුවන් තොටුපළ අක්‍රීය තත්ත්වයට පත් වේ.

වැඩ වර්ජනයක් හේතුවෙන් එම ගුවන් තොටුපළේ ‍ගුවන් සේවා වාර සිය ගණනක් අවලංගු කර ඇත. පසුගිය ජුනි මස 30 වැනි දා සිට ආරම්භ වූ වැඩ වර්ජනය මේ වන විටත් පැවැත්වේ. සේවක වැටුප් ඉහළ දැමීම පිළිබඳව එකඟතාවට පැමිණීමට නොහැකි වූ බැවින් Charles de Gaulle ගුවන් තොටුපළේ කළමනාකරණ නිලධාරීන් සහ වෘත්තීය සමිතිය අතර පැවති සාකච්ඡා යළි ඇණහිට තිබේ.මෙම අර්බුදය නිරාකරණය වෙනුවෙන් රජය Charles de Gaulle ගුවන් තොටුපළේ වෘත්තී සමිතිය සමග අඛණ්ඩ ව සන්නිවේදනය කරනු ඇතැයි ප්‍රංශ රජ‍ය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම