හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මාලිගා කෞතුකාගාරය ජූලි 3 වන දින නිල වශයෙන් විවෘත වේ
2022-07-03 18:44:59
Share with:

චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මාලිගා කෞතුකාගාරය අද(3) මහජනතාවට නිල වශයෙන් විවෘත වේ.

බෙයිජිං මාලිගා කෞතුකාගාරයෙන් ලබා දුන් 900කට වැඩි වටිනා පුරා වස්තු එහි ප්‍රදර්ශනය කිරීමෙන්, චීනයේ දිගු ඉතිහාසය සහ විශිෂ්ට සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට නරඹන්නන්ට හැකිවෙයි.

වාර්තාවලට අනුව, විවිධ ප්‍රවේශපත්‍ර වේදිකා හරහා අලෙවිකර හෝ වෙන්කරවා ගෙන ඇති ප්‍රවේශපත් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නය. ජූලි මාසයේදී ප්‍රවේශපත්‍රවලින් 70%ක් දැනටමත් අලෙවි වී ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම