ඇමරිකාවවෙන් යුක්රේනයට තවත් ඩොලර් මිලියන 820ක ආරක්ෂක ආධාර
2022-07-02 16:14:48
Share with:

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ(1) ප්‍රකාශ කළේ, යුක්රේනයට ඩොලර් මිලියන 820ක් වටිනා අතිරේක ආරක්ෂක ආධාර සපයනු ඇති බවයි.

පසුගිය පෙබරවාරි මාසයේ දී රුසියානු-යුක්රේන ගැටුම් ආරම්භයේ සිට, යුක්රේනයට ලබා දීමට ප්‍රතිඥා දී ඇති ඇමරිකානු ආරක්ෂක ආධාරවල සමස්ත වටිනාකම ඩොලර් බිලියන 6.9 දක්වා ළඟා වී තිබේ.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම