චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 6වැනි ප්‍රධාන විධායක නිලධාරි දිවුරුම් දෙයි
2022-07-01 11:14:02
Share with:

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 6වැනි ප්‍රධාන විධායක නිලධාරි Lee Ka Chiu මහතා චීන ජනපති හමුවේ දිවුරුම් දෙයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණ.

අද(01) පෙරවරුවේ හොංකොං චීනයට යළි එක්වීමේ 25වැනි සංවත්සර සැමරුම් උත්සවය සහ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 6වැනි රජය දිවුරුම් දීමේ උත්සවය හොංකොං හි සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම