රටේ යහපත වෙනුවෙන් බව ඕනෑම යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට සූදනම් බව රජය කියයි
2022-06-29 19:03:42
Share with:

අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ සහයෝගය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල තුළින් ලැබෙන සහයෝගය මත අගෝස්තු මාසය වනවිට රටේ පවතින අර්බුද විසදා ගැනීමට හැකිවනු ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විශ්වාසය පල කරයි.

වර්තමානයේ රට ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයක් පසුකරමින් සිටී. ලබන 10 වැනිදායින් පසු තෙල් සහ ගෑස් අර්බුදය විසදීමට හැකිවනු ඇත. එමෙන්ම රටේ යහපත වෙනුවෙන් බව ඕනෑම යෝජනාවක් ක්‍රියාත්මක කිරීමටද රජය සුදානමින් සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම