චීන ජනාධිපතිවරයා Wuhan නගරයේ නිරීක්ෂණ චාරිකාවක
2022-06-29 14:47:34
Share with:

චීන ජනාධිපතිවරයා Hubei පළාතේ Wuhan නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(28) Wuhan නගරයේ නිරීක්ෂණ කළේය. එම චාරිකාව තුළ හෙතෙම අවධාරණය කළේ විද්‍යා හා තාක්ෂණ ස්වයං යැපීම වර්ධනය කිරීම, රටේ ප්‍රබලත්වයේ හා ආරක්ෂාවේ පදනම බවයි. විද්‍යා හා තාක්ෂණ හරය තදින් ග්‍රහණය කර ගත යුතු ය. විද්‍යා හා තාක්ෂණ ස්වයං යැපීම අතින් තවදුරටත් විශාල වර්ධනයන් ලබා ගැනීමෙන් ජාත්‍යන්තර තරගකාරී තත්ත්වයේ නව වාසි අත්කර ගත හැකි බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම