2030 වනවිට, යුරෝපා සංගම් බලශක්ති සම්පත් ව්‍යුහය තුළ ප්‍රතිචක්‍රීකරණ බලශක්ති සම්පත් අනුපාතය 40% ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා
2022-06-28 09:08:04
Share with:

2030 වසර වන විට ප්‍රතිචක්‍රීකරණ බලශක්ති සම්පත්, යුරෝපා සංගම් බලශක්ති සම්පත් ව්‍යුහයේ අත්පත් කරගන්නා අනුපාතය 40% ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

යුරෝපා සංගමයේ බලශක්ති සම්පත් අමාත්‍යවරුන් ඊයේ (27) Luxembourg හි දී පැවති සමුළුවේ දී මේ බව තීරණය කර ඇත. 2030 වසර වන විට ප්‍රතිචක්‍රීකරණ බලශක්ති සම්පත්, යුරෝපා සංගමයේ සමස්ත බලශක්ති සම්පත් ව්‍යුහයේ අත්පත් කරගන්නා අනුපාතය 40%  ක් දක්වා ඉහළ නංවා ගනු ඇතැයි එහිදී නිගමනය කෙරිණ. ඊට පෙර යුරෝපා සංගමයේ මේ පිළිබඳ අපේක්ෂිත ඉලක්කය වූයේ අවම වශයෙන්  32%කි. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම