‘ බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයන්ගේ 14වැනි හමුවේ බෙයිජිං ප්‍රකාශය ’ පළවෙයි
2022-06-24 16:55:16
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(23) රාත්‍රියේ බෙයිජිං නගරයේ සිට, වීඩියෝ ආකාරයෙන් පැවති බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයන්ගේ 14වැනි හමුවේ මුලසුන දැරීය. ‘ බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයන්ගේ 14වැනි හමුව සඳහා වන බෙයිජිං ප්‍රකාශය ’ එහිදී සම්මත කර ප්‍රකාශයට පත්කෙරිණ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම