චීනය පුරා භාණ්ඩ ප්‍රවාහනය ප්‍රකෘතිමත් වෙමින් පවතින අතර වරාය ක්‍රියාකාරිත්වය ස්ථාවර වෙමින් පවතී
2022-06-24 11:21:59
Share with:

චීන රාජ්‍ය මණ්ඩලයේ භාණ්ඩ බෙදාහැරීමේ මෙහෙයුම්වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය සහතික කිරීම පිළිබඳ වැඩ කණ්ඩායම් කාර්යාලය විසින් අධීක්ෂණය සහ එකතු කරන සංඛ්‍යාලේඛනවලට අනුව, රට පුරා භාණ්ඩ ප්‍රවාහනය ප්‍රකෘතිමත් වෙමින් පවතින අතර, වරාය ක්‍රියාකාරිත්වය ස්ථාවර සහ වැඩිදියුණු වෙමින් පවතී.

චීනය පුරා දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය ඊයේ(23) වනවිට ඉහළ මට්ටමක පැවතිණ. භාණ්ඩ ප්‍රවාහනය ටොන් මිලියන 10.8 ක් පමණ වූ අතර, එම අගය පසුගිය කාලසීමාවට සමාන වේ.අධීක්ෂණ වරායවල භාණ්ඩ ප්‍රවාහනය ටොන් මිලියන 35.5ක් පමණ සපුරා ඇති අතර, එය පසුගිය කාලසීමාවට වඩා 11.7% ක වර්ධනයකි. එසේම බහාලුම් ප්‍රතිදානය TEUs 835,000 ක් වූ අතර, එය පසුගිය කාලසීමාවට සාපේක්ෂව 16.1% වැඩි වීමකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම