ඉතිහාසය ආපස්සට හැරවීම අවසානයේ සිදුවන්නේ තමන්ගේම මාර්ග අවහිර වීම පමණකැයි චීන ජනාධිපති පෙන්වා දෙයි
2022-06-22 20:30:26
Share with:

ආර්ථික ගෝලීයකරණය යනු නිෂ්පාදන බලවේගවල වර්ධනයේ වෛෂයික අවශ්‍යතාවයකි.එමෙන්ම නොබිඳිය හැකි ඓතිහාසික ප්‍රවණතාවයකි. ඉතිහාසය ආපස්සට හරවමින් අන් අයගේ මාර්ග අවහිර කිරීමට උත්සාහ කිරීමෙන් අවසානයේ සිදුවන්නේ තමන්ගේම මාර්ග අවහිර වීම පමණකැ යි ද ජනාධිපතිවරයා  පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම