අභියෝගවලට මුහුණ දී නිර්භීතව ඉදිරියට යා යුතුයැයි චීන ජනාධිපතිවරයා කියාසිටී
2022-06-22 19:51:53
Share with:

ඉකුත් ශතවර්ෂය තුළ ලෝකයේ ඇති වූ වෙනස්කම් සහ සියවසේ වසංගත තත්ත්වය එකිනෙකට බැඳී ඇති වර්තමානයේදී , විවිධ ආරක්ෂක අභියෝග එකින් එක මතුවෙමින් තිබේ. ලෝකය ආර්ථික ප්‍රකෘතිය උදෙසා අරගල කරමින් සිටී. ගෝලීය සංවර්ධනය ද බරපතල පසුබෑමකට ලක්ව ඇත. ජාත්‍යන්තර තත්ත්වය වෙනස් වුවද, විවෘත වීමේ සහ සංවර්ධනයේ ඓතිහාසික ප්‍රවණතාව හෝ අභියෝගවලට මුහුණ දීම සඳහා එකට වැඩ කිරීමේ ආශාව වෙනස් නොවනු ඇත. අභියෝගවලට මුහුණ දී නිර්භීතව ඉදිරියට යා යුතුයැයි චීන ජනාධිපතිවරයා  පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම