ලෝක ආර්ථිකය දේශපාලනීකරණය කිරීම තමන්ටත් සමස්ත ලෝ වැසියන්ටත් හානියක් වන බව චීන ජනාධිපති පවසයි
2022-06-22 20:05:40
Share with:

ලෝක ආර්ථිකය දේශපාලනීකරණය මෙන්ම ආයුධකරණයට ලක් කර,  අත්තනෝමතික සම්බාධක පැනවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය හා මූල්‍ය පද්ධතියේ ප්‍රමුඛ ස්ථානය භාවිත කිරීම තමන්ටත් සමස්ත ලෝ වැසියන්ටත්  හානියක් වන බව යළි යළිත් සනාථ වී ඇතැයි ද ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම