ගෝලීය සංවර්ධනය සඳහා මානව වර්ගයා මෙන්ම ලෝකයේ අවශ්‍යතා හදවතේ තබා ගත යුතුයැයි චීන ජනාධිපති පවසයි
2022-06-22 19:49:45
Share with:

ගෝලීය සංවර්ධන සැලසුම් සාකච්ඡා කිරීම සඳහා චීනය 'ගෝලීය සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයක්'  තව දින දෙකකින් පවත්වනු ඇත. ගෝලීය සංවර්ධනය සඳහා මානව වර්ගයා මෙන්ම ලෝකයේ අවශ්‍යතා හදවතේ තබා ගත යුතුය. නව යුගයේ සංවර්ධනය අත්පත් කර ගනිමින්, සියලු රටවල ජනතාවට ප්‍රතිලාභ ලබා දිය යුතුයැයි ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම