21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
2022-06-21 16:21:42
Share with:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි. එහි ව්‍යවස්ථානුකුල භාවය විමසීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කරන බවත්, ඉන් අනතුරුව ඒ පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරන බවත් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඉන් අනතුරුවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම