තාත්තාගේ ආදරය උණුසුම් කබායක් වගේ
2022-06-19 15:15:54
Share with:

ජුනි මස 19වනදා පියවරුන්ගේ දිනයයි.සුප්‍රසිද්ධ චීන චිත්‍ර ශිල්පියෙකු වන , Tsinghua විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය Han Meilin මහතා මෙම උත්සවය සඳහා විශේෂ කලා නිර්මාණයක් නිර්මාණය කර ඇත. " තද උණුසුම්" කබා  කුඩා සෙරමික් භාණ්ඩ ලෙසට නිර්මාණය කරමින් ලොව පුරා  සියලු පියවරුන්ට ඔහු තිළිණ කළේය.පියාගේ ආදරය උණුසුම් වගේම දැඩිය,සරල වුවත් එය බරය.ඔහුගේ ආදරය කන්දකි.86 හැවිරිදි Han Meilin මහතා සිතුවම්,අක්ෂර වින්‍යාසය, මූර්ති,පිඟන් මැටි,මෝස්තර සහ ලේඛන යන කලා ක්ෂේත්‍ර වල ඉහළ ජයග්‍රහණ හිමි සමකාලීන චීන කලාකරුවෙකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම