ඇමරිකාව ආ‍ර්ථික අවපාතයක් දෙසට
2022-06-17 19:27:23
Share with:

1994 න් පසු ෆෙඩරල් සංචිතය පොලී අනුපාතවල විශාල වශයෙන් ඉහළ නැංවීම සහ දුර්වල පාරිභෝගික වැය කිරීම් මගින් ඇමරිකාවේ ආ‍ර්ථික අවපාතයක් මතුවෙමින් පවතින බව විශ්ලේෂකයෝ  පවසති

ෆෙඩරල් සංචිතය එහි ප්‍රතිපත්ති අනුපාතය 1.5% සිට 1.75% දක්වා පරාසයක් දක්වා පදනම් ලකුණු 75 කින්  ඉහළ නැංවීය.

ඇතැම් විශ්ලේෂකයන් ගේ මතය වී ඇත්තේ 2023 මැද භාගයේ දී “මෘදු අවපාතයක්” ආරම්භ වනු ඇති බවයි.

https://www.bloomberg.com/news/articles/2022-06-15/us-recession-calls-spread-on-wall-street-after-fed-rate-hike

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම