කාන්තාරයක් හරහා දිවෙන ලොව පළමු දුම්රිය මාර්ගය චීනය විවෘත කරයි
2022-06-16 14:28:58
Share with:

කාන්තාරයක් හරහා දිවෙන ලොව පළමු දුම්රිය මාර්ගය චීනයේදී ජනතාවට විවෘත වෙයි.

අද(16) 10:53ට, මගීන් සහිත අංක 5818 දුම්රිය, චීනයේ Xinjiang උයිගුර් ස්වායත්තයේ Hetian දුම්රිය ස්ථානයෙන් පිටත් විය.  ඒ අනුව, Hetian-Ruoqiang දුම්රිය ප්‍රවාහන සේවාවේ නිල ඇරඹුම සටහන් විය.

චීනය Taklimakan 'කාන්තාර දුම්රිය මාර්ග අභියෝගයේ අවසාන කොටස' මෙසේ සම්පූර්ණයෙන්ම  ජයගැනීම , ලොව දුම්රිය මාර්ග ඉතිහාසයේ ප්‍රබල සන්ධිස්ථානයකි. මෙමගින්  කලාපයේ විවිධ ජාතීන්ට අයත් ජනතාවට ප්‍රතිලාභ හිමිව ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම