බ්‍රික්ස් රටවල ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ නියෝජිතවරුන්ගේ රැස්වීම අද(15)
2022-06-15 19:51:19
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු පිළිබඳ කාරක කමිටු අධ්‍යක්ෂ යං ජේචී මහතා බෙයිජිංහි සිට, 12 වන බ්‍රික්ස් රටවල ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ නියෝජිතවරුන්ගේ රැස්වීමේ මුලසුන දරනු ඇත.

එම රැස්වීම අද(15) වීඩියෝ ආකාරයෙන් පැවැත්වීමට නියමිතව  තිබේ.  දකුණු අප්‍රිකාව, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව යන රටවල ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ නියෝජිතවරු එම රැස්වීමට එක් වෙති.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම