ඇමරිකාවේ කොරොනා ආසාදිතයන් රෝහල් ගත කිරීමේ වර්ධනයක්
2022-06-14 18:43:12
Share with:

රෝහල් ගත කිරීම් වාර්තාවන බැවින් කොවිඩ් වසංගතය තවමත් අවසන්වී නැතැයි ඇමරිකා සෞඛ්‍ය නිලධාරීහූ පවසති.වසංගතය සම්ප්‍රේෂණය තවදුරටත් ඉහළ මට්ටමක පවතී.රෝහල් ගත කිරීම් ද ද්විත්ව සංඛ්‍යාංක මට්ටමක් දක්වා වර්ධනය වී ඇත.වසංගතය අවසන් වී ඇති බවට විශ්වාස කරන ඇමරිකානුවන් ගේ සංඛ්‍යාවේ වර්ධනයක් සිදුවෙමින් පවතින අතර තුර මාස තුනක් කාලයක දී මෙලෙස ද්විත්ව සංඛ්‍යාංක රෝහල් ගත කිරීම් වාර්තා වී තිබේ.


 https://www.therepublic.com/2022/06/12/were-still-in-this-local-health-officials-say-pandemic-not-over-as-hospitalizations-tick-up/

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම