ආහාර සැපයුම් අර්බුදය පිටුදැකීමට බ්‍රිතාන්‍යයෙන් ආහාර සුරක්ෂිතතා සැලැස්මක්
2022-06-13 10:33:33
Share with:

ආහාර සැපයුම් අර්බුදය පිටුදැකීමට බ්‍රිතාන්‍යය ආහාර සුරක්ෂිතතා සැලැස්මක් හඳුන්වාදෙයි.

කෘෂිකාර්මික නිෂ්පාදනය උත්තේජනය කර කෘෂිකාර්මික තාක්ෂණ නවෝත්පාදනය සඳහා රජයේ ආයෝජනය වැඩි කිරීම මගින්, රුසියාව සහ යුක්රේනය අතර ගැටුම හේතුවෙන් ඇති වූ ආහාර සැපයුම් අර්බුදයට සහ ඉහළ යන ආහාර මිලට ප්‍රතිචාර දැක්වීම සඳහා බ්‍රිතාන්‍ය රජය  අද (13) නව ආහාර සුරක්ෂිත සැලැස්මක් ප්‍රකාශයට පත්කළේය.

බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ, බි‍්‍රතාන්‍යයේ ආහාර සුරක්ෂිතතාව සහතික කර, අනාගතයේදී ආහාර සැපයුම් අර්බුදයෙන් ඇති වන ආර්ථික බලපෑම වළක්වා ජනතාවට සහය වීමේ අරමුණින් මෙම ආහාර සුරක්ෂිතතා සැලැස්ම සකස් කර ඇති බවයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම