ඇමරිකාවේ වත්මන් ඉහළම ගැටළුව අවි ප්‍රචණ්ඩත්වය බව සමීක්ෂණයකින් හෙළිවෙයි
2022-06-13 19:32:00
Share with:

ඇමරිකාවේ වත්මන් ඉහළම ගැටළුව අවි ප්‍රචණ්ඩත්වය බව සමීක්ෂණයකට එක්වූ සියයට 40ක පිරිසක් පවසති. මේ වන විට වසර 2022කේ සමූහ වෙඩි තැබීම් 248ක් සිදුව තිබේ.2020 වසරේ දී එ‍ය 173කි.වෙඩික්කරු හැර අවම වශයෙන් පුද්ගලයන් 4 දෙනෙකුට තුවාල සිදුවූ හෝ මරණයට පත්වූ හෝ සිද්ධියක් සමූහ වෙඩි තැබීමක් ලෙසට ඇමරිකාවේ අර්ථ ගැන්වේ.එවැනි සිදුවීම් මෑත වසරවල වර්ධනය වී ඇත.මහජන මතය වී ඇත්තේ ‍දැඩි අවි පාලන නීති ගෙන ආ යුතු බවයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම