ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ජුනි 20 මෙරටට - අගමැති කියයි
2022-06-12 15:48:23
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලබන 20 වැනි දින මෙරටට පැමිණෙන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී.

මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා  මේ බව පැවසීය.  මේ මස අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹිය හැකිවනු ඇතැයි, තමන් බලාපොරොත්තු වන බව හෙතෙම කියාසිටී.

පවතින ආහාර හිඟය පිටුදැකීමට රට තුළ ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත්, අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම