උපාධිධාරීන් 22 000 ක් ගුරු සේවය බඳවාගැනීමට පියවර
2022-06-10 15:53:08
Share with:

උපාධිධාරීන් විසි දෙදහසක් ගුරු සේවය සඳහා බඳවාගැනීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවෙයි. පසුගිය 2018,2019 සහ 2020 වසරවලදී උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ යෝජනා ක්‍රම යටතේ බඳවාගෙන ඇති, වයස අවුරුදු 35 ට අඩු පිරිස අතරින් කොටසක් මේ සඳහා තෝරා ගැනීමට නියමිත බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එම උපාධිධාරීන් අතරින් ගුරු සේවයට පිවිසීමට කැමත්තක් දක්වන අයගෙන් අයදුම්පත් කැඳවා ගුරු පුරප්පාඩු පිරවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම