ඇමරිකානු දරුවන් 200,000ක් අනාථ කළ වසංගතය
2022-06-10 19:49:13
Share with:

https://www.scientificamerican.com/video/covid-deaths-left-orphans-to-their-loss-add-lifelong-health-risks/

නව කොරොනා හේතුවෙන් දෙමාපියන් හෝ ප්‍රධාන භාරකරු අහිමිවීම නිසා ඇමරිකානු දරුවන් 200,000කට වැඩි පිරිසක් මේ වනවිට අනාථ වී සිටින බව, Scientific American පුවත්පත පසුගිය 8වැනිදා වාර්තා කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම