චීනයේ 2022 උසස් පෙළ විභාගය අද(07) ආරම්භ විය. රට පුරා එක්කෝටි දහනමලක්ෂ තිස්දහසක සිසු පිරිසක් ඊට පෙනී සිටිති. විභාග පරිශ්ර ආසන්නයේ, ගුරුවරුන් සහ දෙමව්පියන් සිසුන් දිරිගැන්වීමේ ආකාරය හෘදයංගම දසුනකි.