රුසියාව සමඟ සාකච්ඡා කිරීමට බටහිර රටවල් යුක්රේනයට ඉඩ නොදෙන බව රුසියානු විදේශ අමාත්යලවරයා පවසයි
2022-06-05 15:01:07
Share with:

රුසියාව සමඟ සාකච්ඡා කිරීමට බටහිර රටවල් යුක්රේනයට ඉඩ නොතබන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොව් මහතා ඊයේ (4) සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

    යුරෝපයේ බොහෝ  පුද්ගලයන් දරිද්‍රතා අවදානමට මුහුණ දී සිටියද ඩොලර් බිලියන ගණනක් සහ යුරෝ බිලියන ගණනක් තවමත් යුක්රේනයට සපයමින් පවතින බව ලැව්රොව්  මහතා පැවසීය.

යුරෝපා සංගමයට තෙල් සැපයුම සීමා කිරීම නිසා රුසියාවේ ජාතික අයවැයට පාඩුවක් සිදු නොවන බව කී ලැව්රොව්  2022 දී රුසියාවේ බලශක්ති අපනයන ලාභය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම