රුසියාවට එරෙහි 6 වන වටයේ සම්බාධකවලට යුරෝපා සංගමයේ අනුමැතිය
2022-06-03 15:10:47
Share with:

යුරෝපා සංගමය රුසියාවට එරෙහි 6 වන වටයේ සම්බාධක අනුමත කරයි.

රුසියාව‍ට එරෙහිව 6වන වටයේ සම්බාධක පැනවීමේ සැලැසුම යුරෝපා සංගමගයේ සාමාජික රටවල් 27 විසින් ඊයේ(2) නිල වශයෙන් අනුමත කරන ලදි. රුසියානු ඛනිජ තෙල් ආනයනය කිරීම යම් ප්‍රමාණ‍යකින් සීමා කිරීම ද ඊට ඇතුළත් ය. එම සම්බාධක අද(3) සිට නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ.

යුරෝපා සංගමයේ නව වටයේ සම්බාධක සම්බන්ධයෙන් රුසියා විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ඊට කඩිනමින් ප්‍රති පියවර ගන්නා බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම