බ්‍රසීලයේ දරුණු ගංවතුර විපත පිළිබඳව චීන ජනාධිපතිවරයාගේ සංවේගය
2022-06-01 18:30:31
Share with:

බ්‍රසීලයේ දරුණු ගංවතුර ව්‍යාසනය පිළිබඳව එරටේ ජනාධිපතිවරයා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශෝක පණිවිඩයක් යොමු කරයි.

විපතට පත් වූවන් වෙනුවෙන් ෂී ජින් පිං මහතා අද (1) සිය අවංක ශෝකය ප්‍රකාශ කළ අතර, ඔවුන්ගේ පවුල්වලට සහ ව්‍යාසනයට ගොදුරුවූ ප්‍රදේශවල වැසියන්ට සිය සංවේගය පළ කළේය.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම