චීනයේ සොං චිං ලින්ග් පදනම පිහිටුවීමේ 40 වැනි සංවත්සරයට චීන ජනාධිපතිවරයා ගෙන් සුබ පැතුම්
2022-05-31 15:27:37
Share with:

චීනයේ සොං චිං ලින්ග් පදනම පිහිටුවීමේ 40 වැනි සංවත්සරයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පණිවුඩයක් යොමු කරයි.

එම පදනමේ සියලුම සේවකයන්ට සහ එම පදනමට දායක වී ඇති දෙස් විදෙස් පුද්ගලයින්ට ෂී ජින් පිං මහතා සිය ලිපියෙන් අවංක සුබ පැතුම් පළ කළේය. ගත වූ වසර 40 පුරා, චීන කොමියුනිස්ට් පක්‍ෂයේ නායකත්වය යටතේ, එම පදනම සොං චිං ලින්ග් මහත්මියගේ උත්තරීතර අභාෂය උරුම කර ගෙන, ජාත්‍යන්තර මිත්‍රත්වය, මහ‍ ගොඩබිම, තායිවාන පලාත, හොංකොං සහ මැකෞ අතර හුවමාරු සහ තරුණ වෘත්තිකයන් ප්‍රවර්ධනය කිරීමට වැදගත් දායකත්ව ලබා දී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

චීනයේ සොං චිං ලින්ග් පදනම 1982 දී ස්ථාපිත කෙරිණ. එම පදනම “සාමය, එක්සත්වීම සහ අනාගතය” යන මූලධර්මය අනුගමනය කරමින්, අදාළ ක්ෂේත්‍රවලට ක්‍රියාකාරීව දායක වේ.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම