ශංහයි නගරයේ දෛනික PCR පරීක්ෂණ හැකියාව කැපී පෙනෙන ලෙස ඉහළට
2022-05-30 14:41:39
Share with:

ශංහයි නගරයේ දෛනික PCR පරීක්ෂණ හැකියාව, එහි නිෂ්පාදන හා රැකියා යළි ආරම්භ  කිරීමේ අවශ්‍යතාවන් සපුරා ගත හැකි මට්ටමට පත්වෙයි.

ශංහයි නගරයේ අද(30) පැවති වසංගතය පාලනය කිරීම පිළිබඳ මාධ්‍ය හමුවේදී ශංහයි නගරයේ සෞඛ්‍ය කමිටුවේ උප අධ්‍යක්ෂ Zhao Dandan මහත්මිය පැවසුවේ ශංහයි නගරයේ PCR පරීක්ෂණ හැකියාව විශාල වශයෙන් දියුණු වී ඇති බවයි. මේ වනවිට නගරයේ දිනකට උපරීම වශයෙන් PCR පරීක්ෂණ මිලියන 8.5කට වඩා වැඩි  ප්‍රමාණයක් සිදු කළ හැකි ය.  ශංහයි නගරය පුරා නිෂ්පාදන හා රැකියා යළි ආරම්භ කිරීමට අවශ්‍ය PCR පරීක්ෂණ අවශ්‍යතාව ඉන් සපුරා ගත හැකි බව ඇය කියා සිටියාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම