ලෝක කාන්තා වොලිබෝල් ලීගයට සහභාගි වන චීන කාන්තා වොලිබෝල් කණ්ඩායම තුර්කියේ අන්කාරා නුවරට
2022-05-25 14:36:06
Share with:

ලෝක කාන්තා වොලිබෝල් ලීගයට සහභාගි වීම සඳහා, චීන කාන්තා වොලිබෝල් කණ්ඩායම තුර්කියේ අන්කාරා නුවර බලා පිටත් වෙයි.

මෙවර ලෝක කාන්තා වොලිබෝල් ලීග් තරගාවලියට කණ්ඩායම් 16 ක් සහභාගි වන අතර,  අවසන් පූර්ව තරගවලින් පෙරමුණ ගන්නා කණ්ඩායම් 8 ක් අවසන් මහා තරගයට පිවිසේ.
අවසන් මහා තරගයට පිවිසීම චීන කණ්ඩායමේ මූලික අරමුණයි

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම