නොතකා හැරීම නිසාම යළි යළිත් හිස ඔසවන කොවිඩ් වසංගතය
2022-05-25 20:20:45
Share with:

පසුගිය සතියේ ඇමරිකාවේ ජනමත විමසුම් රැසක ප්‍රතිඵල නිකුත් වූ අතර, සියල්ලෝම එරට බලධාරීන්ට ඇඟිල්ල දිගු කළහ.  FiveThirtyEight සහ Ipsos යන සමීක්ෂකයන්ගේ මත විමසුමකට අනුව, පක්ෂ භේදයකින් තොරව, උද්ධමනය ජනතාවට තදින් බලපා ඇති ලැයිස්තුවේ ඉහළින්ම පසුවෙයි. 

Pew සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් ඔවුන්ගේ දැඩි උනන්දුව සහිත මාතෘකා ලැයිස්තුවේ COVID-19 දක්වා තිබුණේ අවසාන වශයෙනි. COVID යනු FiveThirtyEight සමීක්ෂණයේ  නව වැනි අයිතමයයි. 

2020 පෙබරවාරි මාසයේදී  ප්‍රථම වරට වැළඳුණු එම රෝගයේම තවමත් ගිලී සිටියද, COVID වසංගතයේ බරපතලකම සහ තර්ජනය අවතක්සේරු කිරීමේ උච්චතම අවස්ථාව දැන් පැමිණ ඇත.

ධනවාදය පෝෂණය කළ යුතු නිසාම, ජනතා ආරක්ෂාව පහත හෙළීමට තීරණය කරන සෑම අවස්ථාවකම වසංගතය යළිත් හිස ඔසවා තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම