මැයි 23වැනි දා චීන ටිබෙට් ස්වායත්තය සාමකාමී ව විමුක්තිය දිනා ගැනීමේ සංවත්සර දිනයයි. 1951 වසරේ විමුක්තිය දිනා ගැනීමේ සිට මේ දක්වා, ටිබෙට්ය පෙර විරූ නොවූ අන්දමින් වෙනස් වී තිබේ. එහි සෑම වැසියෙකුගේ ම ආශ්වාදය හා තෘප්තිය පිරි සිනා මුහුණු මගින් එය පිළිබිඹු කෙරේ. ඔවුන්ගේ ඒ සැබෑ හැඟීම අපි හඳුනා ගනිමු.