ඇමරිකා ජනාධිපතිවරයා දකුණු කොරියාවට ළඟා වෙයි
2022-05-20 18:41:38
Share with:

ඇමරිකා ජනාධිපති Joe Biden මහතා අද(20) දකුණු කොරියාවට ළඟාවී දින තුනක නිල සංචාරයක නිරත වෙයි. දකුණු කොරියා ජනාධිපති Yoon Seok-youl මහතා සමග Joe Biden මහතා ප්‍රථම Samsung අර්ධ සන්නායක කම්හල නරඹනු ඇත.

හෙට(21) පස්වරුවේ දෙරටේ ජනාධිපතිවරු නිල වශයෙන් හමු වනු ඇත. ලබන 22 වනදා Joe Biden මහතා දකුණු කොරියා ගුවන් හමුදා අණදෙන මූලස්ථානය හා අභ්‍යවකාශ මෙභෙයුම් මූලස්ථානය නරඹනු  ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම