ඛනිජතලේ සැපයිමේදී ගොවීන්ට ප්‍රමුඛතාව
2022-05-19 16:45:05
Share with:

ඛනිජතලේ සැපයිමේදී ගොවීන්ට ප්‍රමුඛතාව ලබාදීමට රජයේ අවධානය යොමුවෙයි. දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවලට ඉදිරිපත්වු ඉල්ලීම් සලකා බලා ඒ සඳහා වු වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කෙරේ. යළ කන්නයේ වගා කටයුතු ආරම්භ කර ඇති බැවින් සි සෑම සඳහා ට්‍රැක්ටර්  යොදාගන්නා අතර පවතින ඉන්ධන හිගය ඊට දැඩි ගැටළුවක් වී ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති. ඊට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම